අද
මේ post එකෙන්
මම කියලා
දෙන්න යන්නේ
Android
වල Multi Languages
supported simple
login application එකක් හදාගන්න
විදිහ ගැන.
ඔයාලා දන්නවා ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ
රටවල් 190 කට
අධික පරිශීලකයින්
මිලියන ගණනක්
භාවිතා කරන
ජනප්‍රිය ජංගම
මෙහෙයුම් පද්ධතියක් කියලා. ඒ වගේම මේක පරිශීලනය කරන අයත් දිනෙන්
දින වැඩි
වෙනවා.
අපි App එකක් හදන්නේ global
audience ලා target කරලා නම්, ඒ App එක localize විදිහට
හදන එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.
App
එක හදන්න කලින්
ඔයාලා
මේ දේවල්
ගැන සැලකිලිමත්
වෙන්න ඔින.
ඔයාලා ඇන්ඩ්‍රොයිඩ්
app එකක්
හදද්දි,
app
එකේදි use වෙන text හැමවෙලාවෙම string.xml file එකේ විතරක් declare කරන්න.
උදාහරණයක් විදිහට,
<string
name="welcome">Welcome!</string>
ඊට පස්සේ layout file එකේ පහලින් තියන විදිහට ඒ
අදාළ text එකේ path එක දුන්නම හරි.
<TextView
android:layout_width="wrap_content"
android:layout_height="wrap_content"
android:layout_marginBottom="40dp"
android:text="@string/welcome"
android:textColor="@color/white"
android:textSize="45dp"
android:textStyle="bold"
/>
Java code එකේ define කරද්දි R.string කියලා use කරන්න
example.setText(R.string.example);
මේ විදිහට කරාම අපේ app එක edit කරන්න, multi languages විදිහට translate කරන්න පහසුයි.
දැන් බලමු කොහොමද මේ String
Localization වැඩ කරන්නේ කියලා.
By default, ඇන්ඩ්‍රොයිඩ් OS එකෙන් English language එක
primary language එක විදිහට ගන්නේ. App
එක start කරාම res folder එකේ තියන values folder එකේ string.xml file resources
load වෙනවා.
අපිට Multilanguage supported app එකක් හදන්න අවශ්‍ය වුනාම, res folder එකේ අපි හදන values folder එකට ඉස්සරහින් Hyphen (-) එකක් දාලා ISO language code එක folder එකේ name එකට append කරන්න
අවශ්‍යයි. -> values-(ISO
language Code)
උදාහරණයක් ලෙස,
Sinhala language එක සඳහා values-si කියලා folder එකක් හදලා app එකේ English වලින් තියන text Sinhala language එකට translate කරලා, values-si එක ඇතුලේ හදාගත්ත string.xml file එකට දා ගන්න ඔිනි.
Sinhala language එක සඳහා values-si කියලා folder එකක් හදලා app එකේ English වලින් තියන text Sinhala language එකට translate කරලා, values-si එක ඇතුලේ හදාගත්ත string.xml file එකට දා ගන්න ඔිනි.
දැන් ඔයාලාට idea
එකක් තියනවනේ වැඩේ වෙන්නේ කොහොමද කියලා. හොඳයි අපි මුලින්ම අලුත්
project එකක් පටන් ගමු.
Step 1 -> පළමුවෙන්ම අලුත් project එකක් හදාගන්න.
Step 2 -> Colors.xml
file එක මේ විදිහට change
කරගන්න,
Step 3 -> දැන් Drawable Directory එකේ පහළින් තියන files ටික step by step හදන්න.
1. grad_back.xml
මේක අපි use කරන්නේ අපේ app එකේ background එක විදිහට,
2. et_back.xml
මේක අපි use කරන්නේ අපේ app එකේ Editbox වල background එක විදිහට,
1
1 3. btn_back.xml
මේක අපි use කරන්නේ අපේ app එකේ Buttons වල background එක විදිහට,
Step 4 -> දැන් values directory එකේ string.xml file එක පහළින් දැක්වෙන විදිහට හදාගන්න.
Step 5 -> දැන් කලින් විදිහටම අපි app එකේදි
use කරන්න ඉන්න languages වලට හරියන විදිහට res directory එකේ values folders හදලා ඒවගෙ ඇතුලේ වෙන වෙනම string.xml file හදාගන්න ඔින. අපි මේ app එකේදි Sinhala, Tamil languages use කරන නිසා res folder එකේ values-si,
values-ta කියලා folders 2 හදාගන්න.
දැන් ඒ හදාගත්ත values
folder වල වෙන වෙනම string.xml file හදන්න.
Sinhala
-> values-si
>> strings.xml
Tamil -> values-ta >> strings.xml
Step 6 -> අපිට app එකේ languages වෙනස් කරන්න settings
menu අවශ්‍ය වෙනවනේ. ඒ සඳහා res folder එකේ
menu folder එකක් හදලා පහලින් තියන විදිහට lang_setting_menu.xml file එක
හදාගන්න.
Step 7 -> දැන් පහලින් මම දීලා තියන code එක activity_main.xml file එකට දා ගන්න.
<?xml version="1.0" encoding="utf-8"?>
<RelativeLayout
xmlns:android="http://schemas.android.com/apk/res/android"
xmlns:tools="http://schemas.android.com/tools"
android:layout_width="match_parent"
android:layout_height="match_parent"
android:background="@drawable/grad_back"
android:animateLayoutChanges="true"
tools:context=".MainActivity">
<RelativeLayout
android:layout_marginLeft="40dp"
android:layout_marginRight="40dp"
android:layout_width="wrap_content"
android:layout_height="wrap_content"
android:layout_centerInParent="true">
<ImageView
android:id="@+id/img_front"
android:layout_width="90dp"
android:layout_height="100dp"
android:adjustViewBounds="true"
android:scaleType="fitCenter"
android:src="@drawable/heart"/>
<RelativeLayout
android:id="@+id/relay1"
android:layout_width="wrap_content"
android:layout_height="wrap_content"
android:layout_below="@id/img_front">
<TextView
android:id="@+id/tv1_login"
android:layout_width="wrap_content"
android:layout_height="wrap_content"
android:layout_marginTop="20dp"
android:fontFamily="sans-serif-medium"
android:text="@string/welcome"
android:textColor="@color/white"
android:textSize="30sp"/>
<LinearLayout
android:orientation="vertical"
android:layout_height="wrap_content"
android:layout_width="match_parent"
android:layout_below="@+id/tv1_login"
android:id="@+id/linear1"
android:layout_marginTop="20dp">
<LinearLayout
android:orientation="vertical"
android:layout_width="match_parent"
android:layout_height="wrap_content">
<TextView
android:layout_width="wrap_content"
android:layout_height="wrap_content"
android:text="@string/email"
android:textStyle="bold"
android:textAllCaps="true"
android:textColor="@color/white"
android:textSize="15sp"
android:fontFamily="sans-serif-light"/>
<EditText
android:id="@+id/ed_email"
android:inputType="textEmailAddress"
android:textStyle="bold"
android:layout_width="match_parent"
android:layout_height="40dp"
android:layout_marginTop="5dp"
android:background="@drawable/et_back"
android:fontFamily="sans-serif-light"
android:paddingLeft="15sp"
android:paddingRight="15sp"
android:textColor="@color/white"
android:textSize="15sp"/>
</LinearLayout>
<LinearLayout
android:orientation="vertical"
android:layout_width="match_parent"
android:layout_height="wrap_content"
android:layout_marginTop="20dp">
<TextView
android:layout_width="wrap_content"
android:layout_height="wrap_content"
android:text="@string/password"
android:textStyle="bold"
android:textAllCaps="true"
android:textColor="@color/white"
android:textSize="15sp"
android:fontFamily="sans-serif-light"/>
<EditText
android:id="@+id/ed_pass"
android:textStyle="bold"
android:inputType="textPassword"
android:layout_width="match_parent"
android:layout_height="40dp"
android:layout_marginTop="5dp"
android:background="@drawable/et_back"
android:fontFamily="sans-serif-light"
android:paddingLeft="15sp"
android:paddingRight="15sp"
android:textColor="@color/white"
android:textSize="15sp"/>
</LinearLayout>
</LinearLayout>
<Button
android:background="@drawable/btn_back"
android:id="@+id/btn_login"
android:layout_width="wrap_content"
android:layout_height="40dp"
android:layout_below="@+id/linear1"
android:text="@string/login"
android:layout_marginTop="50dp"
android:textColor="@color/white"
android:textAllCaps="false"
android:fontFamily="sans-serif-medium"
android:paddingLeft="70dp"
android:paddingRight="70dp"
android:textSize="16sp"
android:layout_centerHorizontal="true"
android:textStyle="bold"/>
</RelativeLayout>
</RelativeLayout>
<RelativeLayout
android:id="@+id/relay2"
android:layout_marginRight="20dp"
android:layout_marginLeft="20dp"
android:layout_alignParentBottom="true"
android:layout_width="match_parent"
android:layout_height="wrap_content">
<TextView
android:layout_width="wrap_content"
android:layout_height="wrap_content"
android:text="@string/dontHaveAccount"
android:textAllCaps="true"
android:textColor="@color/white"
android:textSize="15sp"
android:fontFamily="sans-serif-light"
android:textStyle="bold"/>
<Button
android:id="@+id/btn_signup"
android:paddingTop="5dp"
android:layout_width="wrap_content"
android:layout_height="wrap_content"
android:background="@color/transparent"
android:fontFamily="sans-serif"
android:text="@string/signUp"
android:textAllCaps="true"
android:textColor="@color/white"
android:textStyle="bold" />
<Button
android:layout_alignParentRight="true"
android:layout_width="wrap_content"
android:layout_height="wrap_content"
android:background="@color/transparent"
android:fontFamily="sans-serif"
android:text="@string/forgotPassword"
android:textAllCaps="true"
android:textColor="@color/white"
android:textStyle="bold"
android:layout_alignParentEnd="true" />
</RelativeLayout>
</RelativeLayout>
Step 7 -> අවසාන වශයෙන් පහලින් මම දීලා තියන code එක MainActivity.Java file එකට දා ගන්න.
package com.milinda.directit.multilanguageapplication;
import androidx.appcompat.app.AppCompatActivity;
import android.os.Bundle;
import java.util.Locale;
import android.content.res.Configuration;
import android.view.Menu;
import android.view.MenuItem;
public class MainActivity extends AppCompatActivity {
@Override
protected void onCreate(Bundle savedInstanceState) {
super.onCreate(savedInstanceState);
setContentView(R.layout.activity_main);
}
@Override
public boolean onCreateOptionsMenu(Menu menu) {
getMenuInflater().inflate(R.menu.lang_setting_menu, menu);
return super.onCreateOptionsMenu(menu);
}
@Override
public boolean onOptionsItemSelected(MenuItem item) {
switch (item.getItemId()) {
case R.id.en:
String languageToLoad = "en"; // your language
Locale locale = new Locale(languageToLoad);
Locale.setDefault(locale);
Configuration config = new Configuration();
config.locale = locale;
getBaseContext().getResources().updateConfiguration(config,
getBaseContext().getResources().getDisplayMetrics());
this.setContentView(R.layout.activity_main);
break;
case R.id.si:
languageToLoad = "si"; // your language
locale = new Locale(languageToLoad);
Locale.setDefault(locale);
config = new Configuration();
config.locale = locale;
getBaseContext().getResources().updateConfiguration(config,
getBaseContext().getResources().getDisplayMetrics());
this.setContentView(R.layout.activity_main);
break;
case R.id.ta:
languageToLoad = "ta"; // your language
locale = new Locale(languageToLoad);
Locale.setDefault(locale);
config = new Configuration();
config.locale = locale;
getBaseContext().getResources().updateConfiguration(config,
getBaseContext().getResources().getDisplayMetrics());
this.setContentView(R.layout.activity_main);
break;
default:
break;
}
return super.onOptionsItemSelected(item);
}
}
හොඳයි දැන් app එකේ coding part එක ඉවරයි. Project එක run කරලා බලන්න තමයි තියන්නේ..
ඔයාලාගේ phone එකේ default language එක English නම් App එක English language එකෙන් run වෙනවා.
අනිත් languages වලටත් test කරලා බලන්න නම් Settings >> Language & Input path එකට ගිහින් app එක support කරන language එකක් select කරන්න.English
Sinhala
Tamil
අද post එක නම් ටිකක් දිගයි..ඒත් Multi language Android app එකක් හදාගන්න විදිහ ගැන ඔයාලට පැහැදිලි අවබෝධයක් ලබා ගන්න අවශ්‍ය වන මූලික කරුණු ඉහතින් විස්තර කරා...ඒ වගේම අද පාඩමෙන් ඔයාලට නොතේරුනු දෙයක් තියනවා නම් comment කරලා අහන්න පුලුවන්...
එහෙනම් යාළුවනේ ගිහින් එන්නම්...
හැමෝටම සුබ දවසක්...